Apps112

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala - Google Play




About සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍&#xDBB

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම නොයෙකුත් තරග විභාග වලටද ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය
✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)

*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

Disclaimer Notice-
"සාමාන්‍ය දැනුම මිනුම - Sinhala" is an independent educational app designed to provide general knowledge and exam preparation content for users. This app does not represent, affiliate with, or have any endorsement from a government entity. Some past exam papers and related content are sourced from publicly available materials on https://job.govdoc.lk/, and all content is provided solely for educational purposes.



Previous Versions

Here you can find the changelog of සාමාන්‍ය දැනුම මිනුම -Sinhala since it was posted on our website on 2024-07-29 20:44:32. The latest version is and it was updated on 2026-10-12 18:39:26. See below the changes in each version.

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version
Updated At: 2026-09-27
Changes: -New Version
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version 0.1.4
Updated At: 2025-08-29
Changes: -API Level Updated
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version 0.1.3
Updated At: 2025-07-19
Changes: -Few Bugs Fixed
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version 0.1.1
Updated At: 2024-08-29
Changes: -Minior bugs fixed
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version 0.1.0
Updated At: 2024-08-05
Changes: -SDK version updated -Minior bugs fixed
සාමාන්‍ය දැනුම මිනුම -Sinhala version 0.0.9
Updated At: 2024-02-17
Changes: -Important Update- *නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ. *එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ . -Push notification bug fixed -Added Time frame to MCQ question page(Upcomming New category) -Performance improvements


Related Apps

Here you can find apps that are similar with සාමාන්‍ය දැනුම මිනුම -Sinhala.



Disclaimer

Official Google Play Link


We do not host සාමාන්‍ය දැනුම මිනුම -Sinhala on our servers. We did not scan it for viruses, adware, spyware or other type of malware. This app is hosted by Google and passed their terms and conditions to be listed there. We recommend caution when installing it.

The Google Play link for සාමාන්‍ය දැනුම මිනුම -Sinhala is provided to you by apps112.com without any warranties, representations or guarantees of any kind, so access it at your own risk.

If you have questions regarding this particular app contact the publisher directly. For questions about the functionalities of apps112.com contact us.

BarCode2D-PNG


Click stars to rate this APP!

Users Rating:  
  0.0/5     0
Downloads: 45
Updated At: 2026-10-12 18:39:26
Publisher: Ruvee Apps Store
Operating System: Android
License Type: Free